Contact : +94 11 4 36 76 36 / +94 11 4 36 76 16

info@nawinnamedicarehospitals.com


Other Services from Nawinna Medicare Hospitals

Physiotherapy Treatments

We do more just treat your symptoms, We get to the root of your problem and address the cause of it that’s why we spend a full hour with you face to face ear about you and perform the diagnostic tests. Your physiotherapist will then identify the cause of your problem and attend to it. Conditions we can help you.

For YOUR EYES only
NMH is one name that has stood for excellence in eye care for close to two years. Not only are they better able to provide the unequaled care you’ve come to expect from NMH, but have also got many of the special instruments and techniques that are common place in ophthalmology readily available for you NMH from common eye problems to rare sight-threatening diseases.

Pediatric Care
This unit is for very sick children who need lot of all over the area and sometimes from distant locations. Usually they are moved from here to other wards in the hospital before going home.

 

 


Testimonials

සුවය ලැබූ අයගේ ප්‍රකාශ

22/07/13
අසෝකා දහනායක
119,විතානගේ පෙදෙස,
මාම්පේ,පිළියන්දල

1990 දී සේවයෙන් අයින්වනතුරු ස්වාධීන පත්‍ර සමාගමේ සේවය කලෙමි.ගිය වසරේ මැයි මාසයේ සිට මම කකුල් අමාරුවෙන් පෙලෙන අතර වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් ප්‍රතිකාර ගතිමි. X-Ray වලින් දනහිස් වලට වතුර පිරෙන බවද දනහිස් යමක වැදීමෙන් තැල්මක් තිඛෙන බවද දැන් වූ හෙයින් ඒ සඳහා කැඩුම් බ්දුම් වෛද්‍යවරයෙකුගෙන් ඛෙහෙත් ගතිමි. කිසිදු සුවයක් නොතිබුනි.

මාගේ පුතා වෛද්‍ය සරත් රත්නායක මහතා හොඳ වෛදයවරයෙකු හෙයින් එහාට යමු කියා මාව රැගෙන ඇවිත් දොස්තර මහතාට යොමු කලා. දොස්තර මහතා ලඟට ඇවිදගෙන යාමට අපහසු තත්වයෙන් මාව රැගෙන ආවේ.වෛද්‍යතුමා කකුල පරීඬාකර නැවත X-ර්හ වලින් මගේ කකුලේ නියම තත්වය වටහා දී ලියා නැවත මාසෙකින් එනවිට ඔයිට වඩා හොදට ඇවිදගෙන එන බව පැවසීය. එය 100ට 200ක් ම ඇත්ත. මගේ කකුල් අමාරුව කලින් තිබුනාට වඩා හොදයි. නැවත එන විට දැන් සෑහෙන්න හොඳයි. නැවත එන විට සෑහෙන්න හොද තත්වයෙන් කකුල තියෙන්නේ. කලින් තිබූ රිදීම කොහෙත්ම නැත. වෛද්‍යතමා= පළමුදිනේම මාගේ කකුලේ ලෙඩේ සොයාගෙන නියම කල ඛෙහෙත නිසා මාගේ කකුල් අමාරුව මේ තරම්ම සුව වුනේ.
එතුමා නියම වෛද්‍යතුමෙකි. දිගු කාලයක් ජීවත් වෙමින් තව දහස් ගනනක් රෝගීන් නිරෝගි කිරීමට වාසනාව ලැබේවායි පතමි.                                                                                                                                                                                                                                                                                                                                                                                        මීට,
අසෝකා දහනායක         සියල්ල කියවන්න>>


12233